චීන වරාය ලේ දන්දීමේ කඳවුර සාර්ථකයී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය  චීන වරාය විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ කඳවුරක් පසුගිය 11 වෙනිදා ත්‍රීකුණාමළ මහා රෝහල සමග පවත්වන ලදී.

උදෑසන 08.30.සිට පස්වරු  05.30 වන තෙක්  පැවතී  මෙම කඳවුරට  200 කට පමණ අධික ප්‍රමානයක් ලේ දන්දීම සදහා සහාභාගී විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි