'ඇට්ලස් ඒන්ජල්' අභ්‍යාසයේ කොටසක් ලෙස 'කාන්තාවන්ගේ සාමය සහ ආරක්ෂාව' පිළිබඳ වැඩමුළුවක් මෙහෙයවයි
දැනට ක්‍රියාත්මක වන 'ඇට්ලස් ඒන්ජල්' ද්විපාර්ශ්වික අභ්‍යාසයේ කොටසක් ලෙස, එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් විධානයේ කාන්තා කණ්ඩායමක් විසින් ගෝලීය සාමය සහ ආරක්‍ෂක ප්‍රයත්නයන්හිදී කාන්තාවන්ගේ තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කිරීම සදහා 'කාන්තාවන්ගේ සාමය සහ ආරක්ෂාව' හන මැයෙන් වැදගත් වැඩමුළුවක් 2024 අගෝස්තු 07 වන දින ගුවන් හමුදා කටුනායක කඳවුරේදී සහ 2024 අගෝස්තු 08 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී පවත්වන ලදී.
මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ලුතිනන් කර්නල් ෂැනන් වින්සන් විසිනි, ඔහු 'කාන්තාවන්ගේ සාමය සහ ආරක්ෂාව' වටා ඇති ප්‍රධාන තේමාවන් පිළිබඳව වැඩමුළුවෙිදී සාකඡ්චා කරන ලද අතර කාන්තාවන්ගේ සාමය සහ ආරක්ෂාව සදහා වන මූලධර්ම ගෝලීයව ක්‍රියාත්මක කිරීම සහ ව්‍යාප්ත කිරීම, සාමය සහ ආරක්ෂක මුලපිරීම්වලදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඉදිරිදර්ශනයක් යෙදීමේ වැදගත්කම සහ අනන්‍ය කලාපීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් අභියෝග ඇතුළු පුළුල් පරාසයක මාතෘකා සාකච්ඡා මෙම වැඩමුළුව ආවරණය කරන ලදී.
ගුවන් හමුදා කාන්තා නිලධාරිනියන් සහ ගුවන් කාන්තාවන් මෙම වැඩමුළුව සඳහා සක්‍රීයව සහභාගී වූ අතර, කාන්තාවන්ගේ සාමය සහ ආරක්ෂාවේ භූ දර්ශනය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගත්හ.

ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය