![](../uploads/news/jayasinghe_peddles/77.jpg)
මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය
8:41am on Tuesday 26th July 2011
මොරිස් කුමාරවේල් අනුස්මරණ විවෘත පාපැදි තරඟයේදී ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුනු ගුවන්භට ජීවන් ජයසිංහ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙම තරඟය ජූලි 17 වන දින විහාර මහාදේවි උද්‍යානයේදී පැවැත්විණි.
පිරිමි අංශයේ සූරතාව අත්කර ගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සමත්වූ අතර කාන්තා අංශයේ සූරතාව දිනා ගැනීමට සාම පාපැදි සමාජයේ නිලුකා ශ්‍යාමලී සමත්වූවාය. තවද මොරිස් කුමාරවේල් අනුස්මරණ තරඟාවලියේ පිරිමි අංශයේ දෙවැනි ස්ථානය පොලීසියේ සුදීර නිලංගට හිමිවූ අතර ගුවන් හමුදාවේ නවීන් රුචිර, සමන්ත ලක්මාල් හා කුමාර අබේසිංහ පිළිවෙලින් තෙවන, සිව්වන සහ පස්වන ස්ථානයන්ට ලබා ගැනීමට සමත් වූහ.
මේ තරඟයේ කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ නිරෝෂනී පෙරේරාට හිමි වූ
අතර තෙවන ස්ථානය ළිහිණි පාපැදි සමාජයේ මනෝමී කුමාරිට හිමි විය. තවද ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්ෂි, සුදාරිකා සුදර්ෂනි, ඉරේෂා රණසිංහ, ප්‍රසාදිකා සිල්වා, කාන්චනා ලක්මාලි පිළිවෙලින් 4, 5, 6, 7, 8 ස්ථානයන් හිමි කර ගැනීමට සමත් වූහ.
මේ අතර ගුවන් හමුදා අන්තර් ඒකක විවෘත ස්ටෑන්ටර්ඩ් තරඟයේපිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුරේ එන්. ජී. එස්. කුමාර සමත් විය. එහි කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ කඳවුරේ ඩබ්ලිව්. එස්. ආර්.ප්‍රනාන්දුට හිමි විය.
ඩේවිඩ් පිරීස් සමාගමේ අංශභාර කළමණාකරු නිහාල් සිල්වා මහතා, කලාපභාර කළමණාකරු
සුරේන්ද්‍ර හෙට්ටියාරච්චි, ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු ඩි. එම්. එස්. කරුණාරත්න සහ කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු විජිත ගුණරත්න ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ. තවද මෙම අවස්ථාවට ගුවන් හමුදා පාපැදි සභාපති එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල හා ලේකම් ගෲප් කැප්ටන් සුජීව සේනාරත්න යන මහත්වරුන්ද සහභාගී වූහ.
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/1.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/2.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/3.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/4.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/5.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/6.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/7.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/8.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/9.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/10.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/11.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/12.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/13.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/14.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/15.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/16.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/17.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/18.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/19.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/20.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/21.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/22.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/23.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/24.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/25.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/26.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/27.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/28.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/29.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/30.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/31.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/32.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/33.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/34.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/35.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/36.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/37.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/38.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/39.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/40.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/41.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/42.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/43.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/44.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/45.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/46.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/47.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/48.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/49.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/50.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/51.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/52.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/53.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/54.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/55.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/56.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/57.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/58.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/59.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/60.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/61.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/62.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/63.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/64.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/65.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/66.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/67.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/68.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/69.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/70.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/71.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/72.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/73.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/74.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/75.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/76.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/77.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/78.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/79.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/80.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/81.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/82.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/83.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/84.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/85.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/86.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/87.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/88.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/89.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/90.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/91.jpg)
![මොරිස් කුමාරවේල් අනුස්මරණ කුසලාන විවෘත පාපැදි තරඟය](../uploads/news/jayasinghe_peddles/92.jpg)