පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් (2024 සැප්තැම්බර් 16) දින පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී. අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්.ජී.එන්.ඩී වැවකුඹුර විසින් මාර්ගපෙළ ඛණ්ඩයක් මගින් උත්තමාචාර පිරිනමමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගන්නා ලදී.
ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු මූලස්ථානය, අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය, බලාගාරය, අවි ගබඩාව, 302 රෙජිමේන්තු බලඝණය, උපකරණ අංශය, ඉලෙක්ට්‍රොනික අංශය, ප්‍රවාහන අංශය, ගුවන් භටයින්ගේ භෝජනාගාරය, සැරයන් නිවස්නය, ගුවන් භටයන්ගේ සමාජ ශාලාව, සුභසාධක වෙළද සැල, වෛද්‍ය අංශය සහ ක්‍රීඩා අංශය. ඇතුළු සියලුම ස්ථාන පරීක්‍ෂා කරන ලදී.
කදවුරු පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරෙහි සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් නිලධාරීන් අමතා, ඔවුන් හොඳින් ඉටු කරන ලද කාර්යයට ප්‍රශංසා කළ අතර, අනාගතයේ දී තවත් ඉහළ තලයකට යාමට ඔවුන් දිරිමත් කරන ලදී.