ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදුකරයි
ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදුකරයිගුවන් හමුදාපති 'එයාර් මාර්ෂල්' හර්ෂ අබේවික්‍රම මහතා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය පසුගියදා සිදු කරන ලදී.
කඳවුරු අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු පි. ඩි. කේ. ටී. ජයසිංහ මහතා ගුවන් හමුදාපතිතුමන් පිළිගන්නා ලදි. මෙහිදි ගුවන් හමුදාපතිතුමාට ආචාර මුර පිළිගැන්වීමක්ද සිදු විය. තවද විංග් කමාණ්ඩර් එච්. යූ. විජේවීර, එම්. ඒ. එස්. කේ. මහිපාල සහ බළඝණ නායක ඒ. ඩී. ආර්. ලියනආරච්චි පිළිවෙලින් බලපංති තුනෙහි අණදෙන්නන් ලෙස කටයුතු කරන ලදී.
මෙහිදි ගුවන් හමුදාපතිතුමා විසින් නිළධාරීන් සඳහා කාමර 12කින් යුත් නිළ නිවාස සංකීර්ණයක් විවෘත කරන ලදී. එසේම තවද ගුවන් හමුදාපතිතුමන් විසින් කඳවුරේ සියලූම නිළධාරීන්, සෙසු නිළයන් අමතා විශේෂ කථාවක් පැවැත්විය.