‘ගුවන් රන්දරු සිත්තම’ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් සඳහා කලා වැඩමුළුව සහ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය
10:27pm on Thursday 26th September 2024
2024 ඔක්තෝම්බර් 1 වන දිනට යෙදෙන 2024 ලෝක ළමා දින සැමරුම් උත්සවයට සමගාමීව, ගුවන් හමුදා සාමාඡිකයින්ගේ දරුවන් සඳහා "ගුවන් රන්දරු සිත්තම් චිත්‍ර තරගය" ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලදී. මෙම තරඟය සඳහා ළමුන් 319 දෙනෙකු සහභාගී වූ අතර නූතන ශ්‍රී ලාංකේය සමාජයේ ප්‍රබල කලාකරුවන් වන සුදත් අබේසේකර මහතා සහ අචලා ගුණවර්ධන මහත්මිය විසින් එක් එක් වයස් කාණ්ඩ වලින් ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ නව සංකල්පයකට අනුව, ජයග්‍රාහී ළමුන් 39 දෙනා සඳහා චිත්‍ර ශිල්පයේ දැනුම හා ශිල්පීය දැනුම ලබාදීමේ අරමුණින් වැඩමුළුවක් 2024 සැප්තැම්බර් 18 වන දින ගුවන් හමුදා කෞතුකාගාර පරිශ්‍රයේදී සංවිධානය පවත්වන ලද අතර කීර්තිමත් කලාකරුවන් වන සුදත් අබේසේකර මහතා සහ අචලා ගුණවර්ධන මහත්මිය විසින් මෙම ප්‍රායෝගික වැඩමුළුව පවත්වන ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී 2024 සැප්තැම්බර් 20 වන දින 'ගුවන් රන්දරු සිත්තම්' චිත්‍ර තරඟයේ සහතික පත් ප්රදානෝත්සවය පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ නිළධාරීන්, නිළධාරීන් සෙසු නිළයින් මෙන්ම විශේෂ ආරාධිත අමුත්තන් වූ සුදත් අබේසේකර මහතා සහ අචලා ගුණවර්ධන මහත්මිය, ජයග්‍රාහී දරුවන්ගේ දෙමාපියන් රැසක් සහභාගී වූහ.
වයස් කාණ්ඩය - 06-08
ඩී.සී වීරබද්දන දිසානායක - 01 ස්ථානය
ආර්.ඩබ්ලිව්.එම්.ඒ ආශිංසනා දසනායක - 02 වැනි ස්ථානය
ඩබ්ලිව්.ඩී.එස් අකිෂා වර්ෂමාන - 03 වන ස්ථානය
වයස් කාණ්ඩය - 09-11
ටී.එම්.ජී.අබේසේකර - 01 ස්ථානය
එස්.ටී.බණ්ඩාර - 02 ස්ථානය
බී.එස්.ඉමන්දි අනුසාර - 03 වැනි ස්ථානය
වයස් කාණ්ඩය - 12-14
එස්.එම්.සෙනෙවිරත්න - 01 ස්ථානය
නිහිංස සෝමරත්න - 02 වැනි ස්ථානය
ආර්.එම්.එච්.ඩී.සංසේයා රත්නායක - 03 වැනි ස්ථානය
සැනසිලි ත්‍යාගවල ජයග්‍රාහකයින්
වයස් කාණ්ඩය - 06-08
ජේ ඒ සේමිණී දිලාන්යා ජයසිංහ
ඒ.ඩී.සෙහස්න අරඹවත්ත
ජීසී ටෂේන් ගොරොක්ගහගොඩ
කේ.ඒ.එස් සයාරා කළුආරච්චි
පීඑම්ඩී විදුනදී බණ්ඩාර
ඊ.එස්.එස් ඔදසිඳු සිරිවර්ධනෙ
ආර්.එල් උවින්යා රදගේ
ආර්.එල්.ශාලින්යා රදගේ
සස්මිනා ගුණසේකර
පී.ටී දෙව්සර ගුරුසිංහ
වයස් කාණ්ඩය - 09-11
තිදසිඳු සිරිවර්ධන
සනුල දෙවිතිලිණ
සහන්ලි පෙරේරා
හිමරු සත්සිදු
නුලාර අතුකෝරල
සනිරු ගෝමස්
ජී එච් අනුසාර ගොරොක්ගහගොඩ
පීජීඑස්ඩී ප්‍රහර්ෂණ ජයලත්
නිසල්නී පෙරේරා
ඩබ්ලිව් එම් එස් සමනලී බණ්ඩාර