වවුනියාව ගුවන් හමුදා කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාර දීම සහ භාර ගැනීම 2024 සැප්තැම්බර් 30 වන දින සිදු කරන ලද අතර එහිදී එයාර් කොමඩෝර් ඡේඑම්ඩිආර්ඒපි ජයමහ නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් එන්කේ තනිප්පුලිආරච්චි නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි