ගුවන් හමුදා කටුනායක කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කරන ලදී
කටුනායක ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාර දිම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාළිය 2024 ඔක්තෝබර් 01 වන දින කඳවුරු පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් එස්ඩිඡිඑම් සිල්වා නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් ඩිආර්ඩබ් ජයවර්ධන නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.  නික්ම යන එයාර් වයිස් මාර්ෂල් එස්ඩීජීඑම් සිල්වා නිළධාරීතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ ජනරාල් ලෙස තනතුර බාරගැනීමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි