
ගුවන් හමුදාපතිතුමන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අතර හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත (විශ්‍රාමික) මහතා අතර නිළ හමුවක් 2024 ඔක්තෝම්බර් 02 වන දින සිදු කරන ලදි.
සුහද අදහස් හුවමාරුවකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ලේකම්වරයා වෙත සමරු සංකේතයක් ද ප්‍රදානය කරන ලදී.




සුහද අදහස් හුවමාරුවකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ලේකම්වරයා වෙත සමරු සංකේතයක් ද ප්‍රදානය කරන ලදී.



