2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.
2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කරගෑනීම අද (10) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රදානත්වයෙන් උත්සවාකාරයෙන් සිදුවිය.
ශිෂ්‍යයින් 180ක් අරක්ෂක සේවා විද්‍යාලය සදහා බදවා ගත් අතර ඔවුන් විද්‍යාලයෙ පෑරණි සිසුන් විසින් උණුසුම් ලෙස පිළිගෑණින. මෙම අවස්ථාව සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිළධාරින් සහ ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ සුභ සාධක අධ්‍යක්ෂ වරුන් සහභාගි විය. ත්‍රිවිද හමුදාවේ හා පොලිසියෙ සේවයෙ නියුතු රණවිරුවන්ගේ දරුවන් වෙනුවෙන් තෑනුනු කොළබ 02 මෑලේ වීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලය මේ වන විට සියලු පහසුකම් සහිත ලංකාවේ සුපිරි පාසලකි.