රත්මලාන ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරයි
12:33pm on Wednesday 6th November 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 ඔක්තොම්බර් 30 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.
විශේෂයෙන් කඳවුරට සහ පොදුවේ ගුවන් හමුදාවට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පහත සඳහන් ගුවන් භටයින් තිදෙනෙකුට ගුවන් හමුදාධිපතිතුමන් විසින් ප්‍රශංසා පිරිනමන ලදී.
සැරයන් චතුරංග
සැරයන් වෙල්ලප්පුලි
සැරයන් මල්වැන්න
කඳවුරු පරීක්ෂාව අතරතුරදී, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු මූලස්ථානය, අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝණය, ක්‍රීඩා සංකීර්ණය සහ ක්‍රීඩාංගනය, නව පෙරපාසල් සහ දිවා සුරැකුම් සංකීර්ණය, මුලික රෝහල, ගුවන් හමුදා සුභසාධක ව්‍යාපෘති ඒකකය, ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් අංශය, අංක 1 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය, ගුවන් හමුදා කෞතුකාගාරය, අංක 27 රෙජිමේන්තු පක්ෂය මෙන්ම පරීක්ෂාව මෙන්ම නව පෙරපාසල් සහ දිවා සුරැකුම් සංකීර්ණයේ ඉදිකිරීම් භූමිය නැරඹීමට ගියේය. අංක 61 ගුවන් යානා අංගනය සඳහා වන නව කාර්යාල කොටස අංක 4 ප්‍රභූ ආරක්ෂක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරීතුමන් විසින් විවෘත කරන ලදී. අනතුරුව ගුවන් භට/ගුවන් කාන්තා භෝජනාගාරයේ සියලු නිලයන් සදහා දිවා පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයකටද ගුවන් හමුදාධිපතිතුමන්සහභාගී වන ලදී.
මෙම පරීක්ෂණයට විශේෂ එකතු කිරීමක් ලෙස, ගුවන් හමුදාධිපතිතුමන්, ඕස්ට්‍රේලියානු දූතයින් සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු අසේල ජයසේකර මහතා විසින් අංක 8 බලඝණ අංගනය වෙත ගොස් අලුතින් ප්රදානය කරන ලද Beechcraft King Air 350 ගුවන් යානය පරීක්ෂා කිරීම ද සිදුකරන ලදී.
පරීක්ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම නිලයන් සහ සිවිල් සේවකහින් අමතන ලද අතර ජාතියේ ආපදා කළමනාකරණයට සහය වීම සඳහා සෙවුම් සහ ගලවා ගැනීමේ සහ සලාක බෙදා හැරීමේ මෙහෙයුම් වලදී පියාසර බලඝණවල වැදගත්කම සහ ඔවුන් විසින් ඉටු කරන වැදගත් කාර්ය භාරය පිළිබඳව සිය දේශනයේදී ආඥාපතිතුමා අවධාරණය කළේය.
ගුවන් හමුදාව තුළ විශ්වාසය පවත්වා ගැනීම සඳහා අවංකභාවය සහ සංවිධානයට පක්ෂපාතීත්වය ඇතුළත් අඛණ්ඩතාව අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. එපමනක් නොව, සමස්තයක් ලෙස සංවිධානය නීතිමය සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් ඉහළ මට්ටමේ විනයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන අතරම, සියලුම සේවා පුද්ගලයින් සඳහා සේවා ජීවිත සමතුලිතතාවයක් සහ පුද්ගලික විනයක් පවත්වා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. අවසාන වශයෙන්, ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.