
2024 - අනුස්මරණ දිනය සමරමින් ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත පොපි මලක් පැළඳන ලදී.
2024 අනුස්මරණ දිනය සමරමින් ශ්‍රී ලංකා හිටපු සෙබළුන්ගේ සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් 2024 නොවැම්බර් මස 22 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත පොපි මලක් පැළඳිය
පොපි මල් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය සඳහා යොදවනු ලබයි.
පොපි මල් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය සඳහා යොදවනු ලබයි.