2024 - (ROTHERHAM) මෝටර් රථ ධාවන තරග කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විය.
11:53pm on Sunday 15th December 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී  2024 නොවැම්බර් 24 දින පැවති රොතර්හැම් (ROTHERHAM) කටුකුරුන්ද 2024 තරඟාවලියේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කරන ලදී. කැපී පෙනෙන දස්කම් අතර, ස්ටෑන්ඩර්ඩ් යතුරුපැදි (සි. ධා. 100 සිට සී. 150 ට වැඩි) ඉසව්වේ ප්‍රථම අනුශූරතාව දිනා ගැනීමට නායක ගුවන් භට ආර්.එම්.එල්.කේ. පට්ටපොල සමත් වූයේ කැපී පෙනෙන දස්කම් පෙන්වමිනි.

මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල් පරිපාලන එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොල නිලධාරිතුමන්  සහභාගී වූ අතර, සහභාගී වූ සියලුම තරගකරුවන් ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි