
ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරිවරයෙක් පත්කෙරේ.
ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ 2024 නොවැම්බර් 27 දින නව අණදෙන නිලධාරිවරයෙක් පත්කිරීම කොළඹ කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි. වැඩ භාරදීමේ හා භාරගැනීමේ පෙළපාලිය චාරිත්‍රානුකූලව කොළඹ කදවුරේදී පවත්වන ලදී . පිටත්ව යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්ඩබ්ලිව්ආර් චන්දිම ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, යූඑස්පී, එම්එස්සී (එම්ජීටී), එන්ඩීසී, සාම විනිසුරු විසින් එයාර් කොමදෝරු ගලප්පත්ති ආර්එස්පී . යූඑස්පී, එන්ඩීසී නිලධාරිතුමන් වෙත විධානය භාර දෙන ලදී
සේවයෙන් ඉවත්ව යන අණදෙන නිලධාරී එයාර් කොමදෝරු එච්.ඩබ්ලිව්.ආර්. චන්දිම නිලධාරිතුමන් වැඩබලන අධ්‍යක්‍ෂ භූමි මෙහෙයුම් පිරිස් හා සැලසුම් පත්කිරීම සහ අධ්‍යක්ෂ විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ රාජකාරි භාරගනු ඇත.











සේවයෙන් ඉවත්ව යන අණදෙන නිලධාරී එයාර් කොමදෝරු එච්.ඩබ්ලිව්.ආර්. චන්දිම නිලධාරිතුමන් වැඩබලන අධ්‍යක්‍ෂ භූමි මෙහෙයුම් පිරිස් හා සැලසුම් පත්කිරීම සහ අධ්‍යක්ෂ විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ රාජකාරි භාරගනු ඇත.











