රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති, අතිගරු Levan Dzhagaryan මහතා 2024 නොවැම්බර් 28 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.
ද්විපාර්ශ්වික හමුදා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූවරුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.