ආරක්ෂක ලේකම්වරයා උපාය මාර්ගික මගපෙන්වීම් සහිත බිම් මට්ටමේ ආපදා සහන කටයුතු මෙහෙයවීම සඳහා යාපනයේ සංචාරයක නිරත විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත 2024 නොවැම්බර් 28 දින යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ විය. කලාපයේ පවතින අභියෝගවලට කඩිනම් සහ ඵලදායි ප්‍රතිචාර දැක්වීම  කෙරෙහි අවධානය යොමු කරමින් බිම් මට්ටමේ ආපදා සහන කටයුතු මෙහෙයවීය.

මෙම සංචාරයේදී ආපදා සහන යාන්ත්‍රණය විධිමත් කිරීමට සහ සම්පත් යෙදවීම ප්‍රශස්ත කිරීමට ලේකම්වරයා විසින් උපාය මාර්ගික මාර්ගෝපදේශන සහ නිරන්තර උපදෙස් අදාළ බලධාරීන්ට ලබා දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි