
04 වන විවෘත ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2024 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කන්ඩායමේ විශිෂ්ඨ දස්කම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා දුනු විදීමේ කණ්ඩායම 2024 දෙසැම්බර් 08 වන දින කොලොන්නාව උමගිලිය පිටියේ පැවති 4 වන විවෘත ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2024 දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් විය. මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
කණ්ඩායම් 27කට එරෙහිව තරග වැදුණු ගුවන් හමුදා දුනු විදීමේ කණ්ඩායම තම කණ්ඩායම් හැඟීම සහ දස්කම් විදහා දක්වමින් විශිෂ්ඨ ජයග්‍රහණ ලබා ගැනීමට සමත්විය.
ප්‍රථිඵල සාරාංශය
මීටර් 70 තනි පුද්ගල කාන්තා රන් පදක්කම
නායක ගුවන් යානා කාන්තා හිමේෂා කේ.පී.ඒ
කෝප්‍රල් ආරියරත්න ඩී.එස්.එල්
කෝප්‍රල් සේනාරත්න ජී.ජී.එස්.එස්
මීටර් 70 තනි පුද්ගල කාන්තා රිදී පදක්කම
කෝප්‍රල් ආරියරත්න ඩී.එස්.එල්
මීටර් 70 තනි පුද්ගල කාන්තා කාන්තා ලෝකඩ පදක්කම
කෝප්‍රල් සේනාරත්න ජී.ජී.එස්.එස්








කණ්ඩායම් 27කට එරෙහිව තරග වැදුණු ගුවන් හමුදා දුනු විදීමේ කණ්ඩායම තම කණ්ඩායම් හැඟීම සහ දස්කම් විදහා දක්වමින් විශිෂ්ඨ ජයග්‍රහණ ලබා ගැනීමට සමත්විය.
ප්‍රථිඵල සාරාංශය
මීටර් 70 තනි පුද්ගල කාන්තා රන් පදක්කම
නායක ගුවන් යානා කාන්තා හිමේෂා කේ.පී.ඒ
කෝප්‍රල් ආරියරත්න ඩී.එස්.එල්
කෝප්‍රල් සේනාරත්න ජී.ජී.එස්.එස්
මීටර් 70 තනි පුද්ගල කාන්තා රිදී පදක්කම
කෝප්‍රල් ආරියරත්න ඩී.එස්.එල්
මීටර් 70 තනි පුද්ගල කාන්තා කාන්තා ලෝකඩ පදක්කම
කෝප්‍රල් සේනාරත්න ජී.ජී.එස්.එස්







