
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 VVIP/VIP හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නීලධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2024 දෙසැම්බර් 10 වන දින බලඝණ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බලඝණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නීලදාරී ගෲප් කැප්ටන් ඩීඑල් හේවාවිතාරණ නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඒබීආර් විජේවර්ධන නිලධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑල් හේවාවිතාරණ නිළධාරීතුමන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩබලන අධ්‍යයන අධ්‍යක්ෂ සහ වැඩබලන අණදෙන නිළධාරීවරයා ලෙස පත් කර ඇත.
නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑල් හේවාවිතාරණ නිළධාරීතුමන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩබලන අධ්‍යයන අධ්‍යක්ෂ සහ වැඩබලන අණදෙන නිළධාරීවරයා ලෙස පත් කර ඇත.