ගුවන් හමුදාපතිතුමන් සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් 2024 දෙසැම්බර් 10 වන දින සිදුකරන ලදී.

සුහද සාකච්ඡාවෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි