13 වන ආරක්ෂක සේවා දුනු ශිල්ප තරගාවලියේදී ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ශූරතාවලිය දිනා ගනී
11:03pm on Friday 24th January 2025
2024 දෙසැම්බර් 18 දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ මලල ක්‍රීඩා පිටියේ පැවති 13 වන ආරක්ෂක දුනු ශිල්ප තරගාවලියේදී ගුවන් හමුදා දුනු ශිල්ප කණ්ඩායම් ඓතිහාසික ජයග්‍රහනයක් ලබා ගන්නා ලදී. දක්ෂතාව, කැපවීම සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කරමින්, ගුවන් හමුදාව පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනා ගත් අතර එය දුනු ශිල්ප ජයග්‍රහණවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
සම්මාන ප්‍රදානෝත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම්, එයාර් වයිස් මාර්ෂල් දීපාල් මුණසිංහ නිලධාරිතුමන් සහභාගි විය. ගුවන් හමුදා දුනු ශිල්ප සභාපති එයාර් කොමඩෝර් ප්‍රියමාල් ප්‍රනාන්දු, ක්‍රීඩා අධ්‍යක්ෂ, ගෲප් කැප්ටන් සුරේෂ් ජයසිංහ, ගුවන් හමුදා දුනු ශිල්ප ලේකම්, වින්ග් කමාන්ඩර් ආර්.ඒ.එම්.පී.ආර් දසනායක සහ ත්‍රිවිධ හමුදාවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.
ගුවන් හමුදා කාන්තා දුනු ශිල්ප කණ්ඩායම සුවිශේෂී දක්ෂතාවක් පෙන්නුම් කරමින් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්හ. මෙම ජයග්‍රහනයට සමගාමීව ගුවන් හමුදා පිරිමි දුනු ශිල්ප කණ්ඩායම රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් සමඟින් පිරිමි ශූරතාව දිනා ගත්හ. ඊට අමතරව, මිශ්‍ර ඉසව්වලදී, ගුවන් හමුදා දුනු ශිල්ප කණ්ඩායම රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී.
ප්‍රතිඵල සාරාංශය
රිකවු (Recurve) මීටර් 70 ඒක පුද්ගල කාන්තා රන් පදක්කම
කෝප්‍රල් ආරියරත්න ඩී.එස්.එල්
රිකවු (Recurve) මීටර් 70 ඒක පුද්ගල කාන්තා ලෝකඩ පදක්කම
නායක ගුවන් කාන්තා හිමේෂා කේපීඒ
කම්ෆවුන්ඩ්(Compound) මීටර් 50 ඒක පුද්ගල කාන්තා රන් පදක්කම
නායක ගුවන් කාන්තා ජයසිංහ ආර්ඩීඩීඩී
කම්ෆවුන්ඩ්(Compound) මීටර් 50 ඒක පුද්ගල කාන්තා රිදී පදක්කම
කෝප්‍රල් මල්ලිකා වයිඑම්
කම්ෆවුන්ඩ්(Compound) මීටර් 50 ඒක පුද්ගල කාන්තා ලෝකඩ පදක්කම
නායක ගුවන් කාන්තා අබේසිංහ එස්එම්පීඑන්
රිකවු (Recurve) මීටර් 70 කණ්ඩායම් ඉසව්වේ කාන්තා රිදී පදක්කම
කෝප්‍රල් ආරියරත්න ඩී.එස්.එල්
නායක ගුවන් කාන්තා හිමන්ෂා කේපීඒ
නායක ගුවන් කාන්තා හිමේෂා කේපීඒ
රිකවු (Recurve) මීටර් 70 කණ්ඩායම් ඉසව්වේ පිරිමි රන් පදක්කම
නායක ගුවන් කාන්තා සමරකෝන් කේජීඒඑන්
නායක ගුවන් කාන්තා රත්නායක ආර්එම්අයිඑස්
නායක ගුවන් කාන්තා මාධව එච්එම්එම්
රිකවු (Recurve) මීටර් 70 මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම
නායක ගුවන් භට සමරකෝන් කේ.ජී.ඒ.එම්
කෝප්‍රල් ආරියරත්න ඩී.එස්.එල්
කම්ෆවුන්ඩ්(Compound) මීටර් 50 මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම
නායක ගුවන් භට ගුණවර්ධන කේ.එම්.ජේ.ඩී
නායක ගුවන් භට ජයසිංහ ආර්.ඩී.ඩී.ඩී
කම්ෆවුන්ඩ්(Compound) මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම
නායක ගුවන් භට උදයෂමාල් ආර්.පී.එස්
කෝප්‍රල් මල්ලිකා වයි.එම්
කම්ෆවුන්ඩ්(Compound) මීටර් 50 මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම
කෝප්‍රල් ලියනාරච්චි බී.එල්.ඒ.එස්.කේ.බී
නායක ගුවන් භට අබේසිංහ එස්.එම්.පී.එන්
කම්ෆවුන්ඩ්(Compound) මීටර් 50 තනි කාන්තා ලෝකඩ පදක්කම
කෝප්‍රල් මල්ලිකා වයි.එම්
කම්ෆවුන්ඩ්(Compound) මීටර් 50 කණ්ඩායම් ඉසව්වේ පිරිමි රන් පදක්කම
කෝප්‍රල් ලියනාරච්චි බී.එල්.ඒ.එස්.කේ.බී
නායක ගුවන් භට උදයෂමාල් ආර්.පී.එස්
නායක ගුවන් භට ගුණවර්ධන කේ.එම්.ජේ.ඩී
සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීම් - කාන්තා
කෝප්‍රල් ආරියරත්න ඩී.එස්.එල් - 01 වන ස්ථානය
නායක ගුවන් භට සිල්වා එම්.එච්.එම් - 03 වන ස්ථානය