94 වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාවලියේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම කිරුළු පළඳී.
11:24pm on Friday 24th January 2025
ශ්‍රී ලංකා බොක්සිං සංගමය (BASL) 2024 දෙසැම්බර් 18 සිට 22 දක්වා මහනුවර පැවති 94 වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාවලිය සාර්ථකව පැවැත්වීය. මෙම වාර්ෂික උත්සවය ශ්‍රී ලංකාවේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයින් එකට එක් කරමින් ශක්තිය, කුසලතා සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කරනු ලබයි. සම්මාන උළෙල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහභාගි විය.
ගුවන් හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වමින් රන් පදක්කම් පහක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත ක්ලිෆර්ඩ් ශූරතාව දිනා ගන්නා ලදී. ගුවන් හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ කුසලතාව ප්‍රදර්ශනය කරමින් රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමඟ සමස්ත අනුශූරතාවය ලබා ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ස්ථාපිත බොක්සිං සමාජ කිහිපයක් ඇතුළුව කණ්ඩායම් 22 ක් ශූරතාවලියට තරඟ වැදුණි. බොක්සිං ක්‍රීඩකයින් 115 කට අධික සංඛ්‍යාවක් තරඟ වදින මෙම ඉසව්ව, ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයින් තුළ දක්ෂතාවයේ සහ තරඟකාරී බව හා උනන්දුව ඉස්මතු කරනු ලබයි.
ප්‍රතිඵල සාරාංශය
බොක්සිං කාන්තා
රන් පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා මල්ෂානි එල්.අයි.එන් (බැන්ටම් වේට් (Bantam Weight) - කිලෝග්‍රෑම් 54 ට අඩු)
නායක ගුවන් කාන්තා කුරේ එම්.පී.එස්.එස් (ලයිට් වේට් (Light weight) - කිලෝග්‍රෑම් 60 ට අඩු)
කෝප්‍රල් තිවංකා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.කේ (වෙල්ටර් වේට්(Welter Weight) - කිලෝග්‍රෑම් 66 ට අඩු)
නායක ගුවන් කාන්තා පස්යාල පී.ඒ.එච්.සී (ලයිට් මිඩ්ල් වේට් (Light Middleweight) - කිලෝග්‍රෑම් 70 ට අඩු)
නායක ගුවන් කාන්තා කළුආරච්චි කේ.ඒ.ජී.එන් (ලයිට් හෙවි වෙට් (Light Heavyweight) - කිලෝග්‍රෑම් 81 ට අඩු)
රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා පෙරේරා කේ.කේ.අයි.ටී (ලයිට් ෆ්ලයි වේට් (Light Flyweight )- කිලෝග්‍රෑම් 50 ට අඩු)
ගුවන් කාන්තා හිමාෂා එච්.එච්.ආර් (ෆ්ලයි වේට්(Flyweight )- කිලෝග්‍රෑම් 52 ට අඩු)
ගුවන් කාන්තා ප්‍රේමසිරි ඒ.ජී.එච්.ඩී (අවම බර(Minimum weight )- බර - කිලෝග්‍රෑම් 48 ට අඩු)
ලෝකඩ පදක්කම්ලාභී
නායක ගුවන් කාන්තා ඒකනායක ඊ.එම්.කේ.එච් (ෆෙදර්වේට් (Featherweight) - කිලෝග්‍රෑම් 57 ට අඩු)
බොක්සිං පිරිමි
රන් පදක්කම්ලාභී
සැරයන් මධුෂාන් පීජීඊ (බැන්ටම් වේට් (Bantam Weight) - කිලෝග්‍රෑම් 54 ට අඩු)
රිදී පදක්කම්ලාභී
කෝප්‍රල් උදයකුමාර අයිපීඩීසී (ලයිට් මිඩ්ල් වේට් (Light Middle Weight)- කිලෝග්‍රෑම් 71 ට අඩු)
නායක ගුවන් භට ද සිල්වා ජීඩබ්ලිව්සී (කෲසර් වේට්( Cruiser Weight) - කිලෝග්‍රෑම් 86 ට අඩු)
කෝප්‍රල් මීගස්තැන්න එම්ඩබ්ලිව්එම්එම් (සුපර් හෙවි වේට්(Super Heavy Weight)- කිලෝග්‍රෑම් 92+ ට අඩු)
ලෝකඩ පදක්කම්ලාභී
කෝප්‍රල් බණ්ඩාර ඒසී (ලයිට් වේට් (Light Weight- කිලෝග්‍රෑම් 60 ට අඩු)
කෝප්‍රල් අබේරත්න ඩබ්ලිව්ඒඑම් (මිඩ්ල්(Middle) බර - කිලෝග්‍රෑම් 75 ට අඩු)
නායක ගුවන් භට කුමාර එච්.ඒ.ඩබ්ලිව්.කේ (ලයිට් හෙවි(Light heavy) බර - කිලෝග්‍රෑම් 80 ට අඩු)