ගුවන් හමුදා මොරවැව රෙජිමේන්තු විශේෂ බලකා කඳවුර වෙත නව අනදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව රෙජිමේන්තු විශේෂ බලකා කඳවුරේ නව අනාදන නිළධාරී තනතුර භාරදිම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2025 ජනවාරි 05 වන දින පෙළපාළි චතුරශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් බීඩබ්ලිව්ටීඑස් බණ්ඩාර නිළධාරීතුමන් විසින්ව වින්ග් කමාන්ඩර් ආර් බැස්ටියන් නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි