ගුවන් හමුදා වාර්ෂික පුහුණුකරු සම්මේලනය 2011
ගුවන් හමුදාපතිතුමන් හා ගුවන් හමුදා මලල ක්‍රීඩා පුහුණුකරුවන් අතර පැවැති වාර්ෂික සම්මේලනය 2011 අගෝස්තු මස 02වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදි ගුවන් හමුදාපතිතුමන් සම්මාන හා සහතික පිරිනමමින් පුහුණුකරුවන් ඇගයීමට ලක්කල අතර, ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් අගයමින් පෝෂණ ද්‍රව්‍යද ක්‍රීඩකයන් හට ධාවනය සඳහා විශේෂ පාවහන්ද පිරිනමන ලදී.
තවද මලල ක්‍රීඩා පුහුණුකරුවන් දිරිගැන්වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටමේ තරඟාවලියන්හි ජයග්‍රහණ ලබා ගන්නා විට පුහුණුකරුවන්ට වටිනා මුදල් ත්‍යාග පිරිනමන බව මෙහිදී සඳහන් කරන ලදී.