ඉවුම් පිහුම් කලා ප්‍රදර්ශනය - 2011
ශ්‍රී ලංකා ප්‍රධාන අරක්කැමියන්ගේ සංගමය සංවිධානය කළ ලංකාවේ විශාලතම ඉවුම් පිහුම් උත්සවය වන ඉවුම් පිහුම් කලා උත්සවය 2011 බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය අගෝස්තු 01වනදා පැවැත්වුණි.
මේ සඳහා ලංකාව පුරා විසිර සිටිනා හෝටල් ක්ෂේත්‍රයේ දක්ෂතා ඉදිරිපත් කිරීමට තරඟකරුවන් 1000කට අධික ප්‍රමාණයක් තරඟ වැදුනු අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පමණක් අභියෝගය භාර ගැනිමට ඉදිරිපත් විය. 11 දෙනෙකුගෙන් සමන්විත වු ගුවන් හමුදා කණ්ඩායම රීදි පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 08ක් දිනාගන්නා ලදී.