නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවිය.
නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2025 ජනවාරි 27 අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය.
කෙටි සාකච්ඡාවකින් පසු, එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතා තම ධුර කාලය තුළ ලබා දුන් මඟ පෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාට සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ද එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ජාතියට ඔහු කළ කැපවූ සහ විශිෂ්ට සේවය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කළ අතර අනාගත සියලු කටයුතු සාර්ථක වේවායි සුභ ප්‍රාර්ථනා කරන ලදී.