ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝව 28 වන සංවත්සරය සමරයි
8:09pm on Wednesday 19th February 2025
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝව 2025 පෙබරවාරි 01 දින සිය 28 වන සංවත්සරය සමරනු ලැබීය. සම්ප්‍රදායික වැඩ පෙළපාළිය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එන්එම්පීඑන් නවරත්න නිලධාරිතුමන් විසින් අධීක්ෂණය කරන ලදී.
ඊට සමගාමීව 2025 ජනවාරි 30 වන දින හිඟුරක්ගොඩ මූලික රෝහලේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර එහි අරමුණ රෝහල් පරිශ්‍රය සහ ඒ අවට පිරිසිදු කිරීමයි. සංවත්සර දිනයේදී වොලිබෝල් තරඟාවලියක් සංවිධානය කරන ලදී. පසුව සුහද හමුවකින් පසුව සංවත්සර සැමරුම අවසන් කරන ලදී.