
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරයා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 03 දින නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් කේ.ඒ. අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා හමුවිය.
සුහද සාකච්ඡාවලින් පසුව මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිවරයා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.




සුහද සාකච්ඡාවලින් පසුව මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිවරයා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.



