ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ වාර්ෂික පරීක්ෂණය
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය අද (අගෝස්තු 05) සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද කදවුරේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් සුහර්ෂි ප්‍රනාන්දු ආචාර මුර පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. පෙළපාලියේ අණදෙන්නා ලෙස බලපංති ලුතිනන් සුරංග වනිගසේකර කටයුතු කරන ලදී.
මෙම පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමා කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ සම්මන්ත්‍රණ ශාලාවක හා සුභසාධන වෙළඳසැල විවෘත කරන ලදී. අවසාන වශයෙන් ගුවන් හමුදාපතිතුමා විශේෂ දේශනයක්ද පැවැත්විය.