ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘පිරිසිදු ශ්‍රී ලංකාව’ වැඩසටහන යටතේ පාසල් සංවර්ධන වැඩසටහනේ පළමු අදියර ආරම්භ කරයි
9:56am on Tuesday 4th March 2025
රට පුරා අධ්‍යාපන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රජය විසින් මෙහෙයවනු ලබන ජාතික ව්‍යාපෘතියක් වන ‘පිරිසිදු ශ්‍රී ලංකාව’ වැඩසටහන යටතේ පාසල් සංවර්ධන වැඩසටහනේ පළමු අදියර ගුවන් හමුදාව නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 20 දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස ගුවන් හමුදාව මූලික අදියරේදී පාසල් 50 ක සංවර්ධනය භාරගෙන ඇත. මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන පළමු පාසල ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයයි. මෙම වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට ගුවන් හමුදා ව්‍යාපෘති සම්බන්ධීකාරක එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොල නිලධාරිතුමන් සහ ගුවන් හමුදා නියෝජිතයින්, ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් සහ දෙමාපියන් රැසක් සහභාගී විය.

SLAF
Base Vavuniya
SLAF
Combat Traning School
Diyatalawa
SLAF
Station Batticaloa
SLAF
Station Katukurunda
SLAF
Station Morawewa