ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා, සන්නද්ධ හමුදා සේනාධිනායක ධුරයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් එල්එච් සුමනවීර මහතා පත් කිරීම අනුමත කර ඇත.

ඒ අනුව, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 මාර්තු 04 වන දින එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා වෙත පත්වීමේ ලිපිය නිල වශයෙන් භාර දෙන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි