ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහ සභා රැස්වීම 2009
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ 2009 වසර සඳහා වු මහ සභා රැස්වීම ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවනාගාරයේදී 2009 දෙසැම්බර් 07 වන දින පැවැත්වින. එම උත්සවයේදි 2010 වර්ෂය සඳහා නව කමිටු සාමාජිකයන් පත්කිරීම සිදුකරන ලදි.
මෙහිදි සේවා වනිතා ඒකකයේ වෛද්‍යාධාර ව්‍යාපෘතිය යටතේ රෝද පුටු 08 ක්ද ඇස්කණ්ණාඩි යුගලයක්ද පරිත්‍යාග කරන ලදී. ස්වයං රැකියාවක් සඳහා සේවක මහතෙකුගේ බිරිඳක් සඳහා මහන මැෂිමක්ද ප්‍රධානය කරන ලදි. අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය යටතේ පොලී රහිත නිවාස ණය රු.ලක්ෂ 03ක මුදලක් බෙදාදෙන ලදි.
මේරියන් ගුණතිලක ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය යටතේ ගුවන් හමුදා සිවිල් සේවකයෙකුගේ දරුවෙකුට ශිෂ්‍යත්වයක් ප්‍රධානය කල අතර රණවිරු විංග් කමාණ්ඩර් රාජ් ප්‍රනාන්දු මහතාගේ පුතුනුවන්ට රු.10000ක මුදල් පරිත්‍යාගයක් වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහා පිරිනමන ලදි.
මියගිය රණවිරු බලපංති සැරයන් නිශාන්තගේ බිරිඳට නිවසේ ඉඳිකිරීම් කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා රු.200000ක මුදල් පරිත්‍යාගයක් ලබා දීමද මෙහිදී සිදුවිය.