ප්‍රංශ ආරක්ෂක උපදේශක, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බැහැ දකී
ප්‍රංශ ආරක්ෂක උපදේශක වන කමාන්ඩර් පැස්කල් කැරේ මහතා 2010 පෙබරවාරි මස 16 දින පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
එහිදි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා එතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ඔවුන් විසින් රටේ ආරක්ෂක තත්වය පිළිබද සාකච්චා කරන ලදී.
මෙම හමුව සිහිපත් වීම පිණිස ගුවන් හමුදාපතිතුමා විසින් එතුමන්ට සමරු ඵලකයක් පිරිණමන ලදී.