89 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවය - 2011
6:53pm on Wednesday 10th August 2011
ගුවන් හමුදා මලල ක්‍රීඩකයින් 89 වන ජාතික මලල ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දස්කම් පෑමට සමත් වූහ. මෙම ක්‍රීඩා උළෙල පසුගිය අගෝස්තු 06, 07 හා 08 යන දිනයන්හීදී දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700ට අධික ප්‍රමාණයක් සහභාගී වූහ. මෙහිදී ගුවන් හමුදා මලල ක්‍රීඩකයින් රන් 11, රිදී 10 හා ලෝකඩ 11 ආදී වශයෙන් පදක්කම් 32 දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.
ක්‍රීඩා අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගම මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ඇතුළු රැසක් සහභාගි වූහ.