ගුවන් හමුදා රත්මලාන කඳවුර වෙත නව අණදෙන නිලධාරිවරයෙක් පත්කෙරේ
ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2025 මාර්තු 18 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් ඒවී ජයසේකර නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් ජේඑම්ඩීආර්ඒපී ජයමහ නිළධාරීතුමන් වෙත   නව තනතුර භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි