ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරීතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ මහතා 2025 මාර්තු 21 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

සංචාරයේ නියුතු අණදෙන නිලධාරී සහ ගුවන් හමුදාපතිතුමන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කළ අතර සංචාරය සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද  සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි