
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තුපක්ෂාංගයේ අණදෙන ණිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාළි 2025 මාර්තු 25 වන දින පෙළපාළි චතුරශ්‍රයේදී පවත්වන ලද අතර, එහිදී වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඩබ්පී ගුණවර්ධන නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එල්එස් ජයවීර නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.