අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරිතුමන් පත් කෙරේ
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරිතුමන් පත් කිරීම 2025 අප්‍රේල් මස 04 වන දින සිදු කරන ලදී. සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය බලඝණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරීතුමන් වන ගෲප් කැප්ටන් පීඑස් ලියනාරච්චි නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එල්වයිඩබ්ලිව් සෙනෙවිරත්න නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් පීඑස් ලියනාරච්චි නිළධාරීතුමන් වසර 26 ක සේවා කාලයකින් පසු 2025 අප්‍රේල් මස 05 වන දින සේවයෙන් විශ්‍රාම ගියේය. නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්වයිඩබ්ලිව් සෙනෙවිරත්න නිළධාරීතුමන් මීට පෙර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී මෙහෙයුම් ලෙස කටයුතු කර ඇත.