ජාතික බර ඉසිලීමේ තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව ගුවන් හමුදාවට
1:49pm on Tuesday 6th May 2025
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ජාතක බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශුරතාවය රන් පදක්කම් 5 ක් රිදි පදක්කම් 2ක් දිනාගත් ශ්‍රි ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම විසින් දිනාගත් අතර කාන්තා අංශයේ අනුශූරතාවය පොලොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි.
ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය පොලොන්නරුව ගල්ලෑල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර ඒ සදහා බර ඉසිලීමේ ක්‍රිඩා සමාජ නියොජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වු අතර රන්පදක්කම් 2 ක් රිදී පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ අනුශුරතාවය දිනාගැනිමට සමත් විය. එම අංශයේ ශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
කුසලාන හා සහතික පත් ප්‍රධානෝත්සවය ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති අශෝක බණ්ඩාර මහතා, ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝ දිනේෂ් ජයවීර, බර ඉසිලීමේ සම්මේලනයේ උප සභාපතිවරු, බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම් වරයා හා ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ ලේකම් විංග් කමාන්ඩර් සංජීව නානායක්කාර ඇතුලු අනෙකුත් බර ඉසිලීමේ ක්‍රීඩා සමාජයන්හි සාමාජිකයින් හා ක්‍රීඩක ක්‍රීඩාකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පොලොන්නරුව ගල්ලෑල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විය.

Summary of
Results
Men’s
Gold Medalists
Leading Aircraftman Jayasena URR (Senior)
Aircraftman Dissanayaka HMSM (Senior)

Silver Medalists
Leading Aircraftman Jayalath PGD (Senior)
Aircraftman Harshana KVGP (Senior)

Bronze Medalists
Leading Aircraftman Jayathilaka SMM (Senior)
Leading Aircraftman Wijesinghe AUMM (Senior)
Aircraftman Chandupa HHBP (Senior) , Gold Medal (Junior)
Aircraftman Welagedara GGTM (Junior)
Aircraftman 2Under Training Sadeepa GAC (Junior)
Women’s
Gold Medalists
Corporal Wickramasinghe WMAS (Senior)
Leading Aircraftwoman Umeira M (Senior)
Aircraftwoman Premarathna MDM (Senior)
Aircraftwoman Gurugama GGGDT (Senior)
Aircraftwoman Madhushini ERD (Senior)