ගුවන් හමුදාපතිතුමන් යුධ හමුදාපතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 අප්‍රේල් මස 04 වන දින යුධ හමුදා මූලස්ථානයේදී යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා හමුවිය.

ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී, යුධ හමුදාපතිවරයා නව පත්වීම පිළිබඳව සුභ පැතුම් එක් කළේය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශ්වයේම අණ දෙන නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි