ලේ දන්දීමේ වැඩසටහන
ගුවන් හමුදා මඩකලපුව කඳවුර හා මඩකලපුව අධ්‍යාපන පුහුණු රෝහල් 'ලේ බැංකුව' එක්ව අගෝස්තු 08 වන දින විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙහිදී සේවා පුද්ගලයින් 50කට අධික ප්‍රමාණයක් කැමැත්තෙන්ම ලේ දන්දීම සිදු කළ අතර, මෙලෙස ලබා ගන්නා ලේ මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලැබීමට එන රෝගීන්ගේ අවශ්‍යතාවයන්ට ලබා දීමට කටයුතු යොදා ඇත.