2025 අන්තර් ඒකක බොක්සිං ශූරතාවලිය
2:48pm on Tuesday 6th May 2025
2025 අන්තර් ඒකක බොක්සිං ශූරතාවලිය 2025 අප්‍රේල් 01 සිට 04 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.  මෙම වසරේ පිරිමි සහ කාන්තා කාණ්ඩ දෙකෙන්ම සහභාගිවන්නන් 97 කට අධික සංඛ්‍යාවක් ශූරතාවලියේදී තරඟ වැදුණු අතර එහිදී දක්ෂ තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තොරා ගන්නා ලදී.

අවසාන සැසිය සහ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (2025 අප්‍රේල් 04) එම ස්ථානයේදීම පැවැත්විණි. නව IBA නීතිරීති යටතේ ශ්‍රී ලංකා බොක්සිං තීරක සහ විනිසුරු සංගමය විසින් පිරිමි සඳහා බර කාණ්ඩ 13 ක් සහ කාන්තාවන් සඳහා බර කාණ්ඩ 12 ක් යටතේ මෙම ඉසව්ව පවත්වන ලදී. සමස්ත පිරිමි කණ්ඩායම් ශූරතාවලිය රත්මලාන ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලද අතර කාන්තා කණ්ඩායම් ශූරතාවලිය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනා ගන්නා ලද අතර, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා කාණ්ඩවල අනුශූරතාවය දිනා ගත්හ.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් වීටීඑස් සිරිමාන්න මහතා සහභාගී විය. කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් සුරේෂ් ජයසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් අවසන් සැසිය නැරඹීමට සහභාගී වූහ.

Results Summary

Best Boxer (Male)
Corporal Rupasinghe RDHV- under 57Kg (SLAF Base Hingurakgoda)

Best Boxer (Female)
Leading Aircraftwoman Kumari TMSN- under 50Kg (SLAF Academy China Bay)

Best Looser (Male)
Aircraftman Gunarathne  TMSD -under 80Kg(SLAF Base Katunayake)

Best Looser (Female)
Leading Aircraftwoman Wathsala DACK - under 50Kg (SLAF Base Anuradhapura)

Winners in Men’s Weight Categories
Leading Aircraftman Rathnayake RMSL- under 48Kg (SLAF Katunayake Regiment)
Aircraftman Mahindan S - under 51Kg (SLAF Base Ratmalana)
Sergeant Kumarairi MBM- under 54Kg (SLAF Base Katunayake)
Corporal Rupasinghe RDHV - under 57Kg (SLAF Base Hingurakgoda)
Corporal Wannaarachchi MNM- under 60Kg (SLAF Base Katunayake Tech formation)
Sergeant Dinesh Bandara WM - under 63.5Kg (SLAF Base Anuradhapura)
Aircraftman Dissanayake DMJV - under 67Kg (SLAF Station Sri Jayewardenepura)
Leading Aircraftman Madusanka JPA - under 71Kg (SLAF Base Ratmalana)
Leading Aircraftman Senadeera WRAM- under 75Kg (SLAF Academy China Bay)
Leading Aircraftman Gamage GTRB - under 80Kg (SLAF Base Hingurakgoda)
Leading Aircraftman Sandaruwan JWKS - under 86Kg (SLAF Base Katunayake Regiment)
Corporal Kumara KAIP- under 92Kg (SLAF Base Ratmalana)

Uncontested Winner
Leading Aircraftman Gayantha MK - under 92+ Kg (SLAF Station Sri Jayewardenepura)

Winners in Women’s Weight Categories
Aircraftwoman Dilhara HGV - under 48Kg (SLAF Trade Training School Ekala)
Leading Aircraftwoman Kumari TMSN- under 50Kg (SLAF Academy China Bay)
Aircraftwoman Nirmali GGMH- under 52Kg (SLAF Combat Training School Diyatalawa)
Leading Aircraftwoman Priyangika - under 54Kg (SLAF Combat Training School Diyatalawa)
Corporal Dewmini SADN - under 57Kg (SLAF Station Sri Jayewardenepura)
Leading Aircraftwoman Rashini KC - under 60Kg (SLAF Academy China Bay)
Leading Aircraftwoman Menaka WD- under 63Kg (SLAF Academy China Bay)
Aircraftwoman De Soyza KKEANS-under 66Kg (SLAF Trade Training School Ekala)
Corporal Sewwandi LBD -   under 70Kg (SLAF Base Katunayake)
Leading Aircraftwoman Sewwandi NK-   under 75Kg (SLAF Combat Training School Diyatalawa)
Leading Aircraftwoman Jayamangala JDHM -   under 81Kg (SLAF Trade Training School Ekala)

Uncontested Winner
Corporal Lakmali LAA -   under 81+ Kg (SLAF Trade Training School Ekala)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි