අංක 78 කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයෙදී
4:12pm on Tuesday 6th May 2025
අංක 78 කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් මස 07 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සති 14 ක පුළුල් අධ්‍යයන වැඩසටහනක සාර්ථක අවසානය සනිටුහන් කළ අතර, එයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 26 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සහභාගී විය.
අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් එස්ඩීජීඑම් සිල්වා නිළධාරීතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී වූ අතර ඔහු 2017 ජනවාරි 17 සිට 2020 පෙබරවාරි 23 දක්වා කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරි ලෙස සේවය කළේය.
එයාර් වයිස් මාර්ෂල් සිල්වා නිළධාරීතුමන් විසින් උපාධිධාරීන් අමතමින් අඛණ්ඩ වෘත්තීය වර්ධනයේ වැදගත්කම සහ හමුදා නායකත්වයේ විශිෂ්ටත්වයේ වැදගත්කම අවධාරණය කළේය. අභියෝගාත්මක පාඨමාලාව සාර්ථකව නිම කිරීම, කැපවීම, නොපසුබට උත්සාහය සහ සමත් වීම පිළිබඳව ඔහු උපාධිධාරීන්ට තවදුරටත් ප්‍රශංසා කළ අතර, ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳව සිය අවංක සුබ පැතුම් පිරිනැමීය.
AWARD WINNERS OF THE NO. 78 JUNIOR COMMAND AND STAFF COURSE
BEST ALL-ROUND OFFICER
Squadron Leader LWDDAP De Silva ( Aero and Gen Eng)
BEST STUDENT IN ACADEMICS

BEST BOOK REVIEW
Flight Lieutenant KG Jayawardana ( Aero and Gen Eng)
BEST PUBLIC SPEAKER

BEST SPORTSMAN
Squadron Leader SSKSNB Rathnayaka (Regiment)
BEST IN MANAGEMENT STUDIES
Flight Lieutenant NS Rangala (Electronics and Computer Engineering)
EXCELLENCE IN AIRPOWER STUDIES
Flight Lieutenant HMK Alwis (General Duties Pilot)
BEST NON SLAF ALL ROUND OFFICER
Lieutenant Commander WHMSCB Wijesinghe (Sri Lanka Navy)