ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණදෙන සහ මාණ්ඩලික පාසලේ නව අණදෙන නිලධාරීවරයකු පත් කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණදෙන සහ මාණ්ඩලික පාසලේ නව අණදෙන නිලධාරීවරයකු 2025 මැයි 02 දින පත් කරන ලදී. නික්ම යන අණදෙන නිලධාරී, ගෲප් කපිතාන් වීආර්එස් විදානපතිරණ නිලධාරිතුමන් විසින් වින්ග් කමාන්ඩර් එස්එච්ජීටී සිල්වා නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරී ධුරය භාර දෙන ලදී.

සාම්ප්‍රදායික ආගමික වතාවත් අවසන් කිරීමෙන් පසු නව අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් එස්එච්ජීටී සිල්වා නිලධාරිතුමන් තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි