පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් 2025 මැයි 05 දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවේදී  කොමදෝරු මුහම්මද් අලි මහතා ඇතුළු නිලධාරීන් අට දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් පැමිණෙන ලදී.

දූත කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු දූත කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවූ අතර සුහද සාකච්ඡාවලින් පසු සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි