වෙල්ලන්කුලම ප්‍රදේශයෙන් 'අත්බෝම්බ' තොගයක් සොයා ගනී
ගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසල් කඳවුරේ සේවයේ නියුතු රේජිමේන්තු භට කණ්ඩායම් පසුගිය අගෝස්තු 13 වන දින වෙල්ලන්කුලම ප්‍රදේශයේ කළ සෝදිසි කිරීමකදී අත්බෝම්බ තොගයක් සොයා ගන්නා ලදී.  









airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි