ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත් කෙරේ
ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2025 මැයි 16 වන දින කොළඹ කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්පීඒ ගලප්පත්ති නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් වීජීබී පියසිරි නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්පීඒ ගලප්පත්ති නිළධාරීතුමන් වැඩබලන අධ්‍යක්ෂ ලොඩබිම් මෙහෙයුම් සහ පිරිස් සැලසුම් ලෙස කනතුර භාර ගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි