ඊශ්‍රායල ආරක්ෂක උපදේශකවරයා ගුවන් හමුදාපතිවරයා හමුවෙයි
නවදිල්ලි නුවර පදිංචි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල ආරක්ෂක උපදේශක කර්නල් අවිහායි සෆ්රානි මහතා 2025 මැයි මස 21 වන දාන ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

තවද, මෙම අවස්ථාවට ග්ලෝපැක් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සෙවි ජෝසෆ් මහතා සහභාගී විය.

සුහද සාකච්ඡාවකින් පසුව, ගුවන් හමුදාපතිවරයා සහ පැමිණි සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාව සැමරීම සඳහා සමරු තිළිණ හුවමාරු කර ගත්හ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි