ගුවන් හමුදා මූලස්ථානයේ අලුතින් පිහිටුවන ලද අධිකරණ කාමරය විවෘතව කරන ලදී
ගුවන් හමුදා මූලස්ථානයේ අලුතින් පිහිටුවා ඇති අධිකරණ කාමරය විවෘත කිරීමේ උත්සවය එයාර් වයිස් මාෂල් මනෝජ් කැප්පෙට්ටිපොල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි 09 දින ගුවන් හමුදා මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි