
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා තුර්කි ජනරජයේ තානාපති අතිගරු සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා අද 2025 ජුනි 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවෙන් පසුව, එයාර් මාර්ෂල් එදිරිසිංහ සහ සංචාරයක නිරත සම්භාවනීය අමුත්තා අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවෙන් පසුව, එයාර් මාර්ෂල් එදිරිසිංහ සහ සංචාරයක නිරත සම්භාවනීය අමුත්තා අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී.