ගුවන් හමුදාපති වාර්ෂික කඳවුරු පරික්ෂණය - දියතලාව
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන් හමුදා දියතලාව කඳවුරේ වාර්ෂික පරීක්ෂණය අගෝස්තු මස 21 වන දින උදෑසන සිදු කරන ලදී.
පුහුණු පක්ෂාංගයේ අණදෙන නිළධාරි විංග් කමාණ්ඩර් චමින්ද වික්‍රමරත්න විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. පෙළපාලියේ අණදෙන්නා ලෙස අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජානක අමරසිංහ කටයුතු කරන ලදී.
එසේම කඳවුරු පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමා අලුතෙන් ඉදිකළ ටෙනිස් ක්‍රීඩා පිටිය විවෘත කරන ලදී. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමා කඳවුරේ සියලු නිළයන් අමතා විශේෂ කථාවක්ද පැවැත්විය.